Saturday, October 16, 2010

අඩු වියදමකින් හා පහසුවෙන් අධය්‍යාපනය ලෑබිය හෑකි VIRTUAL UNIVERSITY.

Author : D.Kavindu Privishan Perera
E-mail : kavindu666@gmail.com
Contact : 071-5801384
Blog : www.kavindu666.blospot.com

අද රටේ සහ ලොකයේ පවතින තාක්ෂ්ණික විප්ලවයත් සමග කාලය කලමණාකරනය (Time Management) කරගෑනීම හා දුප්පත් රටවල් වලට ද මෙම virtual university යන සන්කල්පය වෑදගත් වේ.
                                                                                                                                       දුප්පත් රටවලට මෙම virtual university යන සන්කල්පය වෑදගත් වන්නේ: රට කුඩා වීමත් සමග රටේ ජනගහනයට සරිලන පරිදි භුමිය  විශාල නොවීමත් නිස මෙම virtual University යන සන්කල්පය දුප්පත් හා පොහොසත් භේදයකින් තොරව පරිහරනය කල හෑක.මූල්‍යමය අතින් අඩු තත්වයක පසුවන පුද්ගලයෙකුට උවද මෙමගින් උපාධිදරයෙකු ලෙස සුදුසුකම් ලෑබීමට පුලුවන.
                                       මෙම සන්කල්පය තුල බොහෝ විට free Education හෙවත් නිදහස් (නොමිලේ) අධයාපනය ලබා ගත හෑක.මෙම virtual universty පිලිබද දෑන ගෑනීමට අවශ්ය නම් en.wikipedia.org/wiki/virtual_university#examples_of_virtual_university යන web අඩවියට පිවිස වෑඩි විස්තර දෑනගත හෑක..                   

2 comments:

  1. Young Scientist University මගින් Distance Learning ලබා ගත හැකි ආකාරය පැහැදිලි කරන්න?.

    ReplyDelete