Tuesday, November 2, 2010

studes: *******අපි JAVA හි ඉතිහාසය දෑන ගනිමු.*******

studes: *******අපි JAVA හි ඉතිහාසය දෑන ගනිමු.*******: "Author : D.Kavindu Privishan PereraE-mail : kavindu Privishan PereraContact : 0715801384Blog : www.kavindu666.blogspot.comBatch Number : 33 ..."

*******අපි JAVA හි ඉතිහාසය දෑන ගනිමු.*******

Author : D.Kavindu Privishan Perera
E-mail : kavindu Privishan Perera
Contact : 0715801384
Blog : www.kavindu666.blogspot.com
Batch Number : 33 (PCJT)
                                                     JAVA යනු සරල අර්ථයෙන් ගත් කල්හී එය programing language එකකි.මෙහි විශේෂ ලක්ෂනය වනුයේ නව ලෝකයේ දියුණුවත් සමග වර්ධනය වන පරිගනක හා ජන්ගම දුරකතන සදහා නෑතිවම බෑරි අන්ගයක් ලෙස මේ JAVA නමෑති programing language එක භාවිතා කරයි.
                                                                       JAVA හි ඉතිහාසය පිලිබද විමසීමේදී JAVA යන නාමය යෙදුනු ආකරය පිලිබද විමසා බලමු.මෙහි අරම්භය පිලිබද විමසීමේදී විවිධ කථා අතීතයේදී දෑනගන්නට ලෑබින.කෙසේ උවත් පහත අකාරයට අතීත කතාව දෑක්විය හෑක.
                     අතීතයේදී,එනම් මෙම තාක්ෂනය සොයාගත් අවදියේ මෙම විද්වත් පිරිසට මෙම තාක්ෂණය සදහා නමක් යොදා ගෑනීමට අපහසු විය.දිනක් මෙ පිරිස තේ පානය කිරිම සදහා අසල අති ආපන ශාලාවකට ගිය විට එම විද්වත් පිරිසට ප්‍රනීත තේ කෝප්පයක් රස බෑලීමත අවස්ථාව ලෑබිනි.ඔවුන් එම තේ කොප්පය පිලිබද විමසීමෙදී එම තේ කොප්පය JAVA නමෑති තේ වර්ගයෙන් සාදා ඈති බව සේවකයෙකු පවසන ලදී.එම අවස්ථාවේදීම විද්වත් පිරිස ඔවුන් සොයගත් තාක්ෂනයට JAVA තාක්ෂණය යෑයි නම තබා logo එකට උණු තේ කොප්පයක photo එකක් දමන ලදී.එදා පටන් එම තාක්ෂණය JAVA TECHNOLOGY නම් විය.  


                                                                                           ඉන්පසු සීග්‍රයෙන් දිවුණු වන JAVA තක්ෂණය ලොව පුරා ප්‍රබල වශයෙන් වියාප්ත විය.......





Saturday, October 16, 2010

අඩු වියදමකින් හා පහසුවෙන් අධය්‍යාපනය ලෑබිය හෑකි VIRTUAL UNIVERSITY.

Author : D.Kavindu Privishan Perera
E-mail : kavindu666@gmail.com
Contact : 071-5801384
Blog : www.kavindu666.blospot.com

අද රටේ සහ ලොකයේ පවතින තාක්ෂ්ණික විප්ලවයත් සමග කාලය කලමණාකරනය (Time Management) කරගෑනීම හා දුප්පත් රටවල් වලට ද මෙම virtual university යන සන්කල්පය වෑදගත් වේ.
                                                                                                                                       දුප්පත් රටවලට මෙම virtual university යන සන්කල්පය වෑදගත් වන්නේ: රට කුඩා වීමත් සමග රටේ ජනගහනයට සරිලන පරිදි භුමිය  විශාල නොවීමත් නිස මෙම virtual University යන සන්කල්පය දුප්පත් හා පොහොසත් භේදයකින් තොරව පරිහරනය කල හෑක.මූල්‍යමය අතින් අඩු තත්වයක පසුවන පුද්ගලයෙකුට උවද මෙමගින් උපාධිදරයෙකු ලෙස සුදුසුකම් ලෑබීමට පුලුවන.
                                       මෙම සන්කල්පය තුල බොහෝ විට free Education හෙවත් නිදහස් (නොමිලේ) අධයාපනය ලබා ගත හෑක.මෙම virtual universty පිලිබද දෑන ගෑනීමට අවශ්ය නම් en.wikipedia.org/wiki/virtual_university#examples_of_virtual_university යන web අඩවියට පිවිස වෑඩි විස්තර දෑනගත හෑක..