Tuesday, November 2, 2010
studes: *******අපි JAVA හි ඉතිහාසය දෑන ගනිමු.*******
studes: *******අපි JAVA හි ඉතිහාසය දෑන ගනිමු.*******: "Author : D.Kavindu Privishan PereraE-mail : kavindu Privishan PereraContact : 0715801384Blog : www.kavindu666.blogspot.comBatch Number : 33 ..."
*******අපි JAVA හි ඉතිහාසය දෑන ගනිමු.*******
Author : D.Kavindu Privishan Perera
Contact : 0715801384
Blog : www.kavindu666.blogspot.com
Batch Number : 33 (PCJT)
JAVA යනු සරල අර්ථයෙන් ගත් කල්හී එය programing language එකකි.මෙහි විශේෂ ලක්ෂනය වනුයේ නව ලෝකයේ දියුණුවත් සමග වර්ධනය වන පරිගනක හා ජන්ගම දුරකතන සදහා නෑතිවම බෑරි අන්ගයක් ලෙස මේ JAVA නමෑති programing language එක භාවිතා කරයි.
JAVA හි ඉතිහාසය පිලිබද විමසීමේදී JAVA යන නාමය යෙදුනු ආකරය පිලිබද විමසා බලමු.මෙහි අරම්භය පිලිබද විමසීමේදී විවිධ කථා අතීතයේදී දෑනගන්නට ලෑබින.කෙසේ උවත් පහත අකාරයට අතීත කතාව දෑක්විය හෑක.
ඉන්පසු සීග්රයෙන් දිවුණු වන JAVA තක්ෂණය ලොව පුරා ප්රබල වශයෙන් වියාප්ත විය.......
අතීතයේදී,එනම් මෙම තාක්ෂනය සොයාගත් අවදියේ මෙම විද්වත් පිරිසට මෙම තාක්ෂණය සදහා නමක් යොදා ගෑනීමට අපහසු විය.දිනක් මෙ පිරිස තේ පානය කිරිම සදහා අසල අති ආපන ශාලාවකට ගිය විට එම විද්වත් පිරිසට ප්රනීත තේ කෝප්පයක් රස බෑලීමත අවස්ථාව ලෑබිනි.ඔවුන් එම තේ කොප්පය පිලිබද විමසීමෙදී එම තේ කොප්පය JAVA නමෑති තේ වර්ගයෙන් සාදා ඈති බව සේවකයෙකු පවසන ලදී.එම අවස්ථාවේදීම විද්වත් පිරිස ඔවුන් සොයගත් තාක්ෂනයට JAVA තාක්ෂණය යෑයි නම තබා logo එකට උණු තේ කොප්පයක photo එකක් දමන ලදී.එදා පටන් එම තාක්ෂණය JAVA TECHNOLOGY නම් විය.
Subscribe to:
Posts (Atom)